SASIP INSTITUTE

පාඨමාලා විස්තර

නුවන් රාජපක්ෂ

සංයුක්ත ගණිතය



සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රමවේදයන්හි ගොදුරක් බවට පත්ව ඉතිහාසය පුරා දුෂ්කර යැයි තිබුනු විෂයය, සරල රසවත් විෂයයක් බවට පත් කරවමින් සියුම් මූලධර්ම නිවැරදිව හඳුනාගනිමින් නිර්මාණශීලී ප්‍රවේශයක් හරහා විෂය අවබෝධය ලබා දෙමින් දියත් කල මේ ප්‍රයාමය සාර්ථකත්වයෙන් පිරිපුන්ය.
Website :- sasip.dnmaths.com

2022 AL අනුකලනය මැයි 27 සිකුරාදා සිට ඉදිරියට සිකුරාදා දින 3ක් තුල පාඩම් සම්පුර්ණයෙන් theory හා ගැටලු සහිතව ආවරණය කරනු ලබයී.. බොහෝ සිසුන්ට මෙමෙ ඒකකය තරමක් අපහසු ඒකකයකි. එබැවින් වෙනදා පංති පැමිනෙන සිසුන් ඔබගේ තවත් මිතුරන් කිපදෙනෙක් දැනුවත් කර එක් මිතුරෙක් වත් අමතරව සම්බන්ධ කරගන පැමිනෙන්න සිකුරාදා උදැසන 8සිට 2 දක්වා දිනක අයකිරීම රු 500/= සැසිප් නුගේගොඩ

2024 Theory (Group Class)
ඇතුළත්වීමේ / පන්ති ගාස්තු හා වැඩි විස්තර සඳහා

අමතන්න - 0112 825 193

බදාදා (තාවකාලික)

08.30 am - 12.00 pm

බ්‍රහස්පතින්දා (තාවකාලික)

08.30 am - 12.00 pm

සෙනසුරාදා (ස්ථීර)

01.00 pm - 05.00 pm


2023 Theory (Group Class)
ඇතුළත්වීමේ / පන්ති ගාස්තු හා වැඩි විස්තර සඳහා

අමතන්න - 0112 825 193

මාර්තු 25 බ්‍රහස්පතින්දා (තාවකාලික)

08.30 am - 11.30 am

සෙනසුරාදා (ස්ථීර)

08.00 am - 12.00 pm


2022 Theory
ඇතුළත්වීමේ / පන්ති ගාස්තු හා වැඩි විස්තර සඳහා

අමතන්න - 0112 825 193

සෙනසුරාදා

02.00 pm


2021
ඇතුළත්වීමේ / පන්ති ගාස්තු හා වැඩි විස්තර සඳහා

අමතන්න - 0112 825 193

සිකුරාදා

08.00 pm