SASIP INSTITUTE

පාඨමාලා විස්තර

Law Entrance

සිංහල මාධ්‍ය / ඉංග්‍රීසි මාධ්‍ය



ප්‍රධාර කොටඹගේ AAL


Called to the Bar
January 2017
Academic/Professional Qualifications
  • Attorney-at-Law, Supreme Court of the Sri Lanka (2017)

  • Bachelor of Science, University of Colombo. (Physical Science)
Alma mater
  • Sri Lanka Law College
  • University of Colombo
  • Royal College - Colombo 7
Contact Number

0775 965 545

සයොනාරා වික්‍රමසිංහ AAL


Called to the Bar
August 2019
Academic/Professional Qualifications
  • Attorney-at-Law, Supreme Court of the Sri Lanka (2019)
Alma mater
  • Sri Lanka Law College
  • Musaeus College
Contact Number

0778 124 226

2021 ජනවාරි සිට මේ දක්වා සියලුම දේශන සහ නිබන්ධන සඳහා https://www.sasipinstitute.com/ හරහා ප්‍රවේශ විය හැක.

SASIP ආයතනය මඟින් උසස් පෙළ අවසන් කළ සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය-2021 සඳහා වන පාඨමාලාව 2021 ජනවාරි 02 දින සිට සෑම සෙනසුරාදා දිනකම උදේ 8 සිට සවස 3 දක්වා SASIP ආයතනයේදී පැවැත්වේ.

දැනට මෙම පාඨමාලාව Online Rapid Course එකක් වශයෙන් පමණක් පවත්වනු ලබන අතර Physical Classes ආරම්භ කිරීමට අවසර දීමෙන් පසු Online තාක්ෂණය ඔස්සේ මෙන්ම SASIP ආයතනයේ Physical Classes වශයෙන්ද පවත්වනු ලැබේ.

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා අවම සුදුසුකම් වශයෙන් සාමාන්‍ය පෙළ සිංහල සහ ඉංග්‍රීසි භාෂා සඳහා C සාමාර්ථ සහ උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් 2C, 1S ප්‍රමාණවත් වන අතර මෙම විභාගය සඳහා පෙනී සිටීමට ඔබගේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී තිබීම අත්‍යවශ්‍ය නොවේ. එනම් A/L Pending Results සිසුන්ටද මෙම විභාගයට පෙනී සිටිය හැක.



වැඩිදුර විස්තර සඳහා,
0775 965 545
(නීතිඥ ප්‍රධාර කොටඹගේ)

මාසික පාඨමාලා ගාස්තුව - 4,000/=


වෙබ් අඩවිය

https://www.ifgedu.com/
INSTITUTE FOR GENIUS