SASIP INSTITUTE

පාඨමාලා විස්තර

මයුර බණ්ඩාර

ජන සන්නිවේදනය හා මාධ්‍ය



කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන විශේෂවේදී උපාධිය ගෞරව සම්මාන සහිතව සමත් වීම. ජනසන්නිවේදන විෂය පිළිබඳ සමාජික විද්‍යාපති පශ්චාත් උපාධිය (කැළණිය විශ්වවිද්‍යාලය).
තොරතුරු තාක්ෂණය හා නව මාධ්‍ය පිළිබඳ විශේෂඥ පුහුණුව ඉන්දියාවේ ශ්‍රී රාම් විශ්වවිද්‍යාලය.
ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
වෘත්තීය සුදුසුකම්

  • ශ්‍රී ලංකා රූපවාහිනි අභ්‍යාස ආයතනය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යන ආයතනවල මාධ්‍ය විෂය පිළිබඳ වෘත්තිය දේශකවරයෙකු ලෙස කටයුතු කිරීම.
  • පේරාදෙනිය විශ්වවිද්‍යාලය හා කැළණිය විශ්වවිද්‍යාලවල බාහිර උපාධි දේශකවරයෙකු ලෙස කලක් කටයුතු කර තිබීම.
  • ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ආමාත්‍යාංශයේ මාධ්‍ය පර්යේෂණ ඒකකයේ වසර 07 ක සේවා පළපුරුද්ද.
  • ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය අංශයේ වසර දෙකක පුහුණුව.
  • ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදකයෙකු ලෙස කටයුතු කර තිබීම.
මෙම ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසකට විෂය උගන්වන ගුරුවරයා වීමත් පසුගිය උසස් පෙළ විභාග වලදී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් දෙකෙහි වැඩිම A සාමාර්ථ ප්‍රමාණයක් බිහිකළ ගුරුවරයා වීමත් විශේෂත්වයකි. සෑම වසරකම දිස්ත්‍රික් මීඩියා ප්‍රථමයින් බිහිකිරීමට සමත්වීම විශේෂත්වයකි.
2024 Theory
ඇතුළත්වීමේ / පන්ති ගාස්තු හා වැඩි විස්තර සඳහා

අමතන්න - 0112 825 193

සෙනසුරාදා

03.30 pm - 05.30 pm


2023 Theory
ඇතුළත්වීමේ / පන්ති ගාස්තු හා වැඩි විස්තර සඳහා

අමතන්න - 0112 825 193

මාර්තු 20 සෙනසුරාදා

1.15 pm 5.30 pm