E V E N T S

SAP Reunion 19'

Sasip Staff

සැසිප් ආයතනයට අනුබද්ධ විභාග අංශය වන SAP කණ්ඩායම් ව්‍යාපෘතිය ට අයත්
පසුගිය වසර 10 ක කණ්ඩායම් නායකයන් ගේ සුහද හමුව සහ
SAP 09 වන කණ්ඩායමේ සමුගැනීමේ සාදය පසුගිය දා තලවතුගොඩ Grand Monarch හිදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණු


SAP Team 09 Annual Trip 

Sasip Staff

සැසිප් ආයතනයට අනුබද්ධ SAP කණ්ඩායම් නායක ව්‍යාපෘතියේ සිසුන් අමිත් පුස්සැල්ල ගුරුතුමා
සමගින් තම 2019 වාර්ෂික චාරිකාව ගතකිරීම සදහා තෝරාගත් කපුගොඩ Action Park - -හි අපූරු මතක සටහන් පෙළ

SASIP Staff & Family Trip 2019 

Sasip Staff

සැසිප් කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ
වාර්ෂික සුහද චාරිකාව සහ හමුව
ඉඳුරුව Pandanus Beach Resort හිදී පැවැත්වුණි .

 
 


® ALL RIGHTS RESERVED - SASIP INSTITUTE

Contact Us,

Tel : 011 2 825 193 - 011 2 856 688
e-mail : sasip.physics@gmail.com
Address : 282 / 7, High Level Road,
Nugegoda,Sri Lanka

Follow us on,